ජනාධිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ උපදේශකත්වයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය ගරු වජිර අබේවර්ධන මැතිතුමාගේ සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු ජේ.සී.අලවතුවල මැතිතුමාගේ මෙහෙයවීමෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ මන්මුණෙයිපත්තු ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ රුපියල් ලක්ෂ 285ක වියදමින් ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සුරතින් 2018 ජුලි මස 29 වන දින විවෘත කෙරිණි.