මාතලේ නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මාතලේ නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

 

homeලිපිනය - සංචාරක නිවාසය, බාලදක්ෂ මාවත, කූඹියන්ගොඩ පාර, මාතලේ.

landlordසංචාරක බංගලා භාරකරු - 077-9027643 (සුරංග සමරකෝන් මයා) 

කාමර අංක 1 2 3 4
පහසුකම් වායුසමීකරණය නොකළ/ උණු ජලය වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 6 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 600 රු. 600 රු. 1200 රු. 600
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා රු. 900 රු. 900 රු. 1800 රු. 900

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
අඑවිහාර රඡමහා විහාරය  කි.මී. 03  aluvihare_rock_temple
නව බුදු පිළිමය(අඑ විහාරය)  කි.මී. 04  buddha_statue_new_aluvihare
කවටයාමු පුරාණ විහාරය  කි.මී. 10  kawatayamuna_purana_rajamaha_viharaya
ඇඹිල්ල රඡමහා විහාරය/බෝධිය  කි.මී. 02  ambilla_raja_maha_viharaya
මැක්ඩොවෙල් බලකොටුව  කි.මී. 01  fort_macdowall
පඩිවිට අම්බලම කූඹියන්ගොඩ මාතලේ  කි.මී. 03  padiwita_ambalama
නානායක්කාර උද්‍යනය   කි.මී. 0.1  nanayakkara_park
ළමා උද්‍යානය(මිලේනියම් පාර්ක්)  කි.මී. 0.1  childrens_millennium_park
බතික් කර්මාන්තය  කි.මී. 01  batik_industry
මුත්තුමාරි අම්මන් කෝවිල  කි.මී. 01  sri_muthumariamman_kovil
කුළු බඩු උද්‍යානය  කි.මී. 00  spice_garden
සීගිරිය  කි.මී. 65  sigiriya
පිදුරංගල  කි.මී. 69  pidurangala
කළු දිය පොකුණ (සීගිරිය)  කි.මී. 61  kaludiya_pokuna
එඩේරගල වන සෙනසුන  කි.මී. 54  enderagala_wana_senasuna
දඹුල්ල රඡ මහා විහාරය  කි.මී. 45  dambulla_raja_maha_viharaya
දඹුල්ල සෝමාවතී දාගැබ හා නටඹුන්  කි.මී. 46  dambulla_somawathi_stupa_and_ruins
ඉබ්බන්කටුව පෞරාණික සුසාන භුමිය  කි.මී. 51  ibbankatuwa_ancient_burial_site
මැණික්දෙන පුරාණ ආරාමය  කි.මී. 41  manikdena_menikdena_purana_aramaya
ඉබ්බන්කටුව වැව/සතුටු දූපත්  කි.මී. 50  ibbankatuwa_lake_
කණ්ඩලම වැව  කි.මී. 55  kandalama_reservoir
ඡාතික නාමල් උයන රෝස තිරුවානා කන්ද  කි.මී. 64  national_namal_uyana_rose_quartz_mountain
දඹුල්ල අන්තර්ඡාතික ක්‍රිකට් ක්‍රීඩාංගනය  කි.මී. 50  dambulla_international_cricket_stadium
දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය  කි.මී. 44  dambulla_dedicated_economic_center
බම්බාව රඡමහා විහාරය  කි.මී. 37  bambawa_rajamaha_viharaya
වහකෝට්ටේ ශාන්ත අන්තෝනි දේවස්ථානය  කි.මී. 32  st_anthonys_shrine_wahakotte
නාලන්දා ගෙඩිගේ  කි.මී. 35  nalanda_gedige
වෑමැඩිල්ල ජාලාශය  කි.මී. 38  wemadilla_reservoir
මොර ගහ කන්ද ව්‍යාපෘතිය  කි.මී. 52  moragahakanda
බෝව තැන්න ජලාශය  කි.මී. 27  bowatenna_reservoir
ඇම්බැක්කේ දේවාලය  කි.මී. 24  embekka_devalaya
රිවර්ස්ටන්  කි.මී. 30  riverstone
රිවර්ස්ටන්/ තෙල්ගමුව ඔය  කි.මී. 40  riverstone
පිටවල පතන  කි.මී. 35  pitawala_pathana
පුංචි ලෝකාන්තය  කි.මී. 35  mini_worlds_end
සේර ඇල්ල  කි.මී. 40  sera_ella_falls
නකල්ස් රක්ෂිතය  කි.මී. 40  knuckles_mountain_range
බඹරකිරි ඇල්ල  කි.මී. 17  bambarakiri_ella_falls
සෙබ්බුවත්ත  කි.මී. 21  sembuwatta_lake
හුන්නස් ගිරි ඇල්ල  කි.මී. 27  hunnasgiriya_waterfall
උකුවෙල ජල විදුලි බලාගාරය  කි.මී. 11  
පෝසිලේන් කර්මාන්ත ශාලාව  කි.මී. 06  
වාලවෙල පමුණුව විහාරස්ථානය/ මුද්දර කෞතුකාගාරය  කි.මී. 10  
තල්ගොඩ රජ මහා විහාරය  කි.මී. 12  
උණවේරුව සේසත් ගම්මානය  කි.මී. 12  
වස්ගමුව ජාතික වනෝද්‍යානය  කි.මී. 97  
කැප්පෙටිපොල වලව්ව  කි.මී. 01  
උග්ගල්පොත්ත ශෛලබිම්බාරාමය  කි.මී. 12  
FaLang translation system by Faboba