නුවරඑළිය ප්‍රදේශයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව සුන්දර නුවරඑළිය ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

homeලිපිනය - ක්‍රේටන් විලේජ් පාර, නුවරඑළිය.

landlordසංචාරක බංගලා භාරකරු - 071-8314299 (ආර්. ඩබ්. එස්. රාජපක්ෂ) 071-1135086 (දිනේෂ් මධුශංක මයා)

කාමර අංක 1 2 3 4 5 6
පහසුකම් වායුසමීකරණය නොකළ / උණු ජලය වායුසමීකරණය නොකළ / උණු ජලය වායුසමීකරණය නොකළ / උණු ජලය වායුසමීකරණය නොකළ / උණු ජලය වායුසමීකරණය නොකළ / උණු ජලය වායුසමීකරණය නොකළ / උණු ජලය
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3 3 3 3 3
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 600 රු. 600 රු. 600 රු. 600 රු. 600 රු. 600
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා රු. 900 රු. 900 රු. 900 රු. 900 රු. 900 රු. 900

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන               

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
සීතාඑළිය කෝවිල, නුවරඑළිය. කි.මී. 08 seethaeliya kovil nuwaraeliya
ඇබර්ඩීන් දිය ඇල්ල කි.මී. 25 aberdeen falls
අඹේවෙල ගොවිපළ කි.මී. 17 ambewela farm
  ශ්‍රි පාදස්ථානය, නල්ලතන්නිය.   කි.මී. 85  sripadaya_nallathanni
  කොත්මල් සෑය, කොත්මලේ.   කි.මී. 35  kotmale_mahaweli_maha_seya
  පුසුල්පිටිය පන්සල, කොත්මලේ.   කි.මී. 38  pusulpitiya_rajamaha_viharaya
  සිංගල්ට්‍රී පන්සල නුවරඑළිය.   කි.මී. 04  single_tree_temple
  දිවුරුම්වෙල පන්සල,කැප්පෙටිපොල.   කි.මී. 25  diwrumwela_temple_keppetipola
  සාම චෛත්‍ය,වලපනේ.   කි.මී. 36  peace_pagoda_walapane
  පිඳුරුතලාගල කදු මුදුන.   කි.මී. 06  pidurutalagala_mountain
  හග්ගල උද්භිද උද්‍යානය.   කි.මී. 15  hakgala_botanical_garden
  ශාන්තිපුර නැරඹුම් මැදිරිය,නුවරඑළිය.   කි.මී. 09  shanthipura_view_point_nuwara_eliya
  කිතුල්ගල(රාෆ්ටින්)   කි.මී. 88  kitulgala_rafting
  කිතුල්ගල(ඇඩිවෙන්චර්)   කි.මී. 88  kitulgala_adventure
  වික්ටෝරියා උද්‍යානය, නුවරඑළිය.   කි.මී. 01  victoriya_park_nuwara_eliya
  ග්‍රෙගරි පාර්ක්, නුවරඑළිය.   කි.මී. 02  gregory_park_nuwara_eliya
  ගැල්වේස් උද්‍යානය, නුවරඑළිය.   කි.මී. 0.5  galways_park
  කොත්මලේ වේල්ල,කොත්මලේ.   කි.මී. 36  kotmale_dam_kotmale
  පුංවි ලෝකාන්තය, නුවරඑළිය.   කි.මී. 07  mini_worlds_end_nuwara_eliya
  බේකස් ඇල්ල.   කි.මී. 38  bakers_falls
  ලෝකාන්තය,හෝටන් තැන්න.   කි.මී. 38  worlds_end_horton_plains
  මෝහිනී දිය ඇල්ල   කි.මී. 80  mohini_ella_falls
  ගාර්ට්මෝර් දිය ඇල්ල   කි.මී. 80  gartmore_falls
  සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල   කි.මී. 25  st_clairs_falls
  ඩෙවෝන් දිය ඇල්ල   කි.මී. 20  devon_falls
  ලවර්ස්ලිප් දිය ඇල්ල   කි.මී. 06  lovers_leap_falls
  බෝඹුරු ඇල්ල   කි.මී. 40  bomburu_ella_falls
  ලක්ෂපාන දිය ඇල්ල   කි.මී. 72  laxapana_falls
  රම්බොඩ දිය ඇල්ල   කි.මී. 15  ramboda_falls
  දම්රෝ තේ කම්හල   කි.මී. 13  damro_tea_factory
  පීඩෘ තේ කම්හල   කි.මී. 03  pedro_tea_factory
  පොත්ගුල් රජ මහා විහාරය, හඟුරන්කෙත   කි.මී. 65  potgul_rajamaha_viharaya_hanguranketha
  නිල්ගරුඨ පෂාණය, වලපනේ   කි.මී. 42  blue_marble_rock_walapane
  ඉහලින්ම පිහිටි දුම්රිය ස්ථානය, පට්ටිපොළ   කි.මී. 28  highest_railway_station_pattipola
  තුරඟ තරග පිටිය   කි.මී. 03  race_course_ground
  සඳ තැන්න   කි.මී. 04  moon_plains
  ස්ට්‍රෝබෙරි ගොවිපළ   කි.මී. 12  strawberry_farm
  හෝටන්තැන්න , ලෝකාන්තය   කි.මී. 38  horton_plains_worlds_end
  මන්දාරම් නුවර   කි.මී. 40  mandaram_nuwara
  ඇඩිෂන් බංගලාව   කි.මී. 50  adisham_bungalow

 

FaLang translation system by Faboba