මන්නාරම නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මන්නාරම ප්‍රදේශයේ සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය සහ බංගලා භාරකරුගේ ඇමතුම් විස්තර

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය,
ශ්‍රි බස්තියා පාර,
මන්නාරම.

ringing-mobile

ආර්.පී. දිනුක ලලන්ත මයා - 077-3220450

කාමර අංක 1 2 3 4 5
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 3 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 600 රු. 600 රු. 600 රු. 600 රු. 600
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා රු. 900 රු. 900 රු. 900 රු. 900 රු. 900
කාමර අංක 6 7 8 9
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 600 රු. 600 රු. 900 රු. 900
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා රු. 900 රු. 900 රු. 1350 රු. 1350

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
ආදම්ගේ පාලම  කි.මී. 32  adams_bridge_mannar
මඩු දේවස්ථානය  කි.මී. 60  shrine_of_our_lady_of_madhu
බයෝබාබ් ගස පල්ලිමුනයි  කි.මී. 03  baobab_tree_pallimunai
තන්තිරිමලේ රාජමහා විහාරය  කි.මී. 78  thanthirimale
කීරි වෙරළ  කි.මී. 05  keeri_beach
අරිප්පු කොටුව  කි.මී. 27  the_doric_at_arippu
මන්නාරම කුරුලු අභයභූමිය  කි.මී. 07  mannar_bird_sanctuary
තිරුකේතිශ්වරම් කෝවිල  කි.මී. 10  hiruketheeswaram_kovil
මන්නාරම කොටුව  කි.මී. 02  mannar_fort
FaLang translation system by Faboba