හලාවත නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව හලාවත නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

 

ලිපිනය - සංචාරක නිවාසය වැල්ල පාර, හලාවත.

සංචාරක බංගලා භාරකරු - 077-1730390 (කේ.යු.අයි.එස්. ද සිල්වා) / 076-6503239 (ඩී.ටී. එස්. දිල්ශාන් මයා)

කාමර අංක 1 2 3
පහසුකම් Non AC Non AC Non AC
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 400 රු. 400 රු. 400
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රාජ්‍ය බැංකු නිලධාරීන් සඳහා රු. 600 රු. 600 රු. 600

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
     
FaLang translation system by Faboba