රැකියා විරහිත උපාධිධාරීන් රැකියාගත කිරීමේ රජයේ වැඩසටහන යටතේ වසර කාලයක් අභ්‍යාසලාභී උපාධිධාරීන් ලෙස සේවය කළ නවන නිලධාරීන් සියලු දෙනාට ස්ථිර පත්වීම් ලබා දීම අද දින සිදු විය. මෙම වැඩසටහනට සමගාමීට ස්වදේශ කටයුතු රාජ්‍ය අමාතයාංශයට අනුයුක්ත උපාධිධාරී අභ්‍යාසලාභීන්ට ස්ථාර පත්වීම් ලබාදීම අමාත්‍යාංශ ලේකම් එන්.එච්.එම්. චිත්‍රානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්විණි. මේ අනුව සංවර්ධන නිලධාරී (III) ලෙස නවක නිලධාරීන් 50 දෙනෙකුට ස්ථිර පත්වීම් ලැබිණි.