කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන් ග්‍රාම නිලධාරී පළමු වටයේ පුහුණුව සඳහා කැඳවා ඇති ජී.වයි. නිලක්ෂි මෙය (906071834V) පුහුණූවෙන් ඉවත් වූ බව කළුතර දිස්ත්‍රික් ලේකම් විසින් 2018.08.13 දින අමාත්‍යාංශයට වාර්තා කර ඇත.

උක්ත පුරප්පාඩුව සඳහා දෙවන වටයේදී තවත් අයුම්කරුවෙකු බඳවා ගැනීමට හැකි බැවින් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ විභාග ප්‍රතිපල ලේඛනයේ ඊළඟට සුදුසුකම් ලබා ඇති එච්.ඩබ්.පී. මාධවී මිය (857870530V) පුහුණුව කැඳවා ඇත.