අනුරාධපුර දිස්ත්‍රික් ආහාර සුරක්ෂිත ප්‍රගති සමාලෝචන රැස්වීම අග්‍රාමාත්‍ය, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් 2023.10.31 දින උතුරු මැද පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.

රාජ්‍ය අමාත්‍යවරුන් වන අශෝක ප්‍රියන්ත, ජානක වක්කුඹුර, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්. එම්. චන්ද්‍රසේන, දුමින්ද දිසානායක, කේ. පී. එස්. කුමාරසිරි,යදාමිණි ගුණවර්ධන, කේ.එච්. චන්ද්‍රසේන, රෝහණ බණ්ඩාර විජේසුන්දර යන මහත්වරුන් මෙන්ම රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් රංජිත් අශෝක, උතුරු පළාත් ප්‍රධාන ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් එම්.ජේ.කේ ජයසුන්දර, ජනාධිපති උපදේශක ආචාර්ය සුරේන් බටගොඩ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරින් ඇතුළු උතුරු මැද පළාත් සභාවේ රාජ්‍ය නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.

 

 

1  1

1  1

 

1  1

 

1  1

 

1  1

 

1  1

 

1  1

 

1  1

 

1  1