wajira abeචමල් රාජපක්ෂ මැතිතුමා

කාල සීමාව: 2021.02.17 සිට අද දින දක්වා
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය

 

wajira abeචමල් රාජපක්ෂ මැතිතුමා

කාල සීමාව: 2020.08.17 සිට 2021.02.16 දක්වා
අමාත්‍යාංශය: රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු සහ ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශය

wajira abeජනක බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා

කාල සීමාව: 2019.11.22 සිට 2020.08.05
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

wajira abeවජිර අබේවර්ධන මැතිතුමා

කාල සීමාව: 2015.09.04 සිට 2019.11.21 දක්වා
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

joseph michaelඑම්. ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා

කාල සීමාව: 2015.03.22 සිට 2015.06.26
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

joseph michaelඑම්. ජෝසප් මයිකල් පෙරේරා මැතිතුමා

කාල සීමාව: 2015.01.12 සිට 2015.03.22
අමාත්‍යාංශය: : ස්වදේශ කටයුතු හා ධීවර අමාත්‍යාංශය

john senevirathnaඩබ්ලිව්. ඩී. ජේ. සේනෙවිරත්න මැතිතුමා

කාල සීමාව: 2010.04.23 සිට 2015.01.09
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

sarath amunugamaසරත් අමුණුගම මැතිතුමා

කාල සීමාව: 2009.01.01 සිට 2009.01.16
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

karu jayasuriyaකරූ ජයසූරිය මැතිතුමා

කාල සීමාව: 2007.01.28 සිට 2008.12.09
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

sarath amunugamaසරත් අමුණුගම මැතිතුමා

කාල සීමාව: 2005.11.23 සිට 2007.01.27
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

amarasiri dodangodaඅමරසිරි දොඩන්ගොඩ මැතිතුමා

කාල සීමාව: 2004.04.10 සිට 2005.11.22
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

alic aluvihareඇලික් අලුවිහාරේ මැතිතුමා

කාල සීමාව: 2001.12.12 සිට 2004.02.07
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය

richard pathiranaරිචඩ් පතිරණ මැතිතුමා

කාල සීමාව: 2000.10.19 සිට 2001.09.14 and 2001.09.14 සිට 2001.12.07
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ වැවිලි කර්මාන්ත හා පරිපාලන ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

Ratnasiri Wickremanayakeරත්නසිරි වික්‍රමනායක මැතිතුමා

කාල සීමාව: 2000.08.11 සිට 2000.10.10
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Ratnasiri Wickremanayakeරත්නසිරි වික්‍රමනායක මැතිතුමා

කාල සීමාව: 1999.12.22 සිට 2000.08.10
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Ratnasiri Wickremanayakeරත්නසිරි වික්‍රමනායක මැතිතුමා

කාල සීමාව: 1997.06.09 සිට 1999.12.21
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය

Ratnasiri Wickremanayakeරත්නසිරි වික්‍රමනායක මැතිතුමා

කාල සීමාව: 1994.11.14 සිට 1997.06.09
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, වැවිලි කර්මාන්ත සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය

amarasiri dodangodaඅමරසිරි දොඩන්ගොඩ මැතිතුමා

කාල සීමාව: 1994.08.19 සිට 1994.11.12
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු, පළාත් සභා හා සමුපකාර අමාත්‍යාංශය

prostus pereraෆෙස්ටස් පෙරේරා මැතිතුමා

කාල සීමාව: 1990.03.30 සිට 1993.08.23
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

U B Wijekoonයූ. බී. විජේකෝන් මැතිතුමා

කාල සීමාව: 1989.02.18 සිට 1990.03.28
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

k.w.dewanayagamකේ. ඩබ්. දේවනායගම් මැතිතුමා

කාල සීමාව: 1980.02.14 සිට 1989.02.16
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

montague jayawickramaමොන්ටේගු ජයවික්‍රම මැතිතුමා

කාල සීමාව: 1977.07.23 - 1978.09.07 සිට 1978.09.07 - 1980.02.12
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

illangarathneටී.බී. ඉලංගරත්න මැතිතුමා

කාල සීමාව: 1975.09.17 සිට 1977.07.21
අමාත්‍යාංශය: වාණිජ, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

felixෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මැතිතුමා

කාල සීමාව: 1970.05.31 සිට 1972.05.22
අමාත්‍යාංශය: රාජ්‍ය පරිපාලන, පළාත් පාලන, ස්වදේශ කටයුතු හා නීතිය පිළිබඳ අමාත්‍යාංශය

dahanayakaඩබ්. දහනායක මැතිතුමා

කාල සීමාව: 1965.03.27 සිට 1970.03.25
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

a p jayasuriyaඒ. පී. ජයසූරිය මැතිතුමා

කාල සීමාව: 1963.05.29 සිට 1964.06.11
අමාත්‍යාංශය: පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

m senanayakaමෛත්‍රීපාල සේනානායක මැතිතුමා

කාල සීමාව: 1960.07.23 සිට 1963.05.29
අමාත්‍යාංශය: වාණිජ, ස්වදේශ කටයුතු හා සංස්කෘතික අමාත්‍යාංශය

kaleelඑම්. සී. එම්. කලීල් මැතිතුමා

කාල සීමාව: 1960.03.30 සිට 1960.07.23
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

Stanley de Zoysaස්ටැන්ලි ද සොයිසා මැතිතුමා

කාල සීමාව: 1959.12.08 සිට 1960.03.30
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු හා සෞඛ්‍යය අමාත්‍යාංශය

illangarathneටී.බී. ඉලංගරත්න මැතිතුමා

කාල සීමාව: 1959.06.09 සිට 1959.12.08
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

a p jayasuriyaඒ. පී. ජයසූරිය මැතිතුමා

කාල සීමාව: 1956.04.12 සිට 1959.06.09
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

Mr. A. Ratnayakeඒ. රත්නායක මැතිතුමා

කාල සීමාව: 1953.10.14 සිට 1956.02.18
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු අමාත්‍යාංශය

oliver gunathilakaඔලිවර් ගුණතිලක මැතිතුමා

කාල සීමාව: 1951.03.01 සිට 1952.04.08
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

eap wijayarathnaශ්‍රීමත් එඩ්වින් ඇලෝසියස් පෙරේරා විජේරත්න මැතිතුමා

කාල සීමාව: 1948.07.22 සිට 1951.02.28
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

oliver gunathilakaඔලිවර් ගුණතිලක මැතිතුමා

කාල සීමාව: 1947.10.14 සිට 1948.07.22
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

arunachalamඅරුණාචලම් මහාදේව මැතිතුමා

කාල සීමාව: 1942 සිට 1946
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය

baron jayathilakaශ්‍රීමත් බාරොන් ජයතිලක මැතිතුමා

කාල සීමාව: 1931 සිට 1942
අමාත්‍යාංශය: ස්වදේශ කටයුතු අමාත්‍යාංශය