2024.06.10 දින ආරම්භ කරන ලද ග්‍රාම නිලධාරී ත්‍රෛමාසික පුහුණුව සඳහා වාර්තා නොකළ සහ පුහුණු කාලය අතරතුර පුහුණුව හැර ගොස් ඇති පුහුණුලාභීන් වෙනුවට ග්‍රාම නිලධාරී පුහුණුලාභීන් බඳවා ගැනීම​

බාගත කරන්න

01.  අයදුම්පත් කැඳවීමේ නිවේදනය - දීපව්‍යාප්තව පුරප්පාඩු පවතින ශ්‍රී ලංකා පරිපාලන සේවයේ i ශ්‍රේණියේ ප්‍රාදේශීය ලේකම් තනතුරු සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ විධිවිධාන වලට අනුකූලව නිලධාරීන් තෝරා ගැනීම

02. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ප්‍රාදේශීය ලේකම් තනතුරට පත් කිරීම සඳහා වන අයදුම් පත්‍රය

03. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ 1 ශ්‍රේණියේ ප්‍රාදේශීය ලේකම් පුරප්පාඩු ලේඛනය (2023.01.01 දින සිට 2023.05.03  දක්වා)