අම්පාර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අම්පාර සංචාරක බංගලාව අම්පාර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය සහ බංගලා භාරකරුගේ ඇමතුම් විස්තර

home

සංචාරක නිවාස භාරකරු,
B-10 සංචාරක නිවාසය,
දුටුගැමුණු මාවත, අම්පාර.


landlord ringing-mobile

එල්.පී. සම්පත් මයා - 071-4402069

ringing-mobile

පී.ආර්.එස්. වික්‍රමසිංහ මයා - 070-2003888

 

කාමර අංක 1 2 3 4 5
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 4 4 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 900 රු. 1200 රු. 1200 රු. 600 රු. 600
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා රු. 1350 රු. 1800 රු. 1800 රු. 900 රු. 900

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
 දීඝවාපිය  කි.මී. 18  deegawapiya
බුද්ධංගල කි.මී. 7  buddangala
රඡගල කි.මී. 26  Rajagala
මුහුදු මහා විහාරය කි.මී. 74  Muhudu Maha Vihara
අරංතලාව භික්ෂු ඝාතක ස්මාරකය කි.මී. 46  Aranthalawa-Memorial-Complex-
මගුල් මහා විහාරය කි.මී. 81  magulmaha-viharaya
ආරුම්ගම්බේ කි.මී. 77  Arugam bay beach
ගල් ඔය ඡාතික වනෝද්‍යානය කි.මී. 21  gal-oya-national-park
මාදුරු ඔය කි.මී. 83  maduru-oya
පොතුවිල් පොයින්ට් කි.මී. 73  Pottuvil Point
ඉගිනියාගල සේනානායක සමුද්‍රය කි.මී. 22  Senanayake-Samudraya