ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුරවරයන් අතර ප්‍රමුඛත්වයක් දරන්නා වූ අනුරාධපුර නගරයේ ස්වර්ණමාලී සෑ රඳුන් හා මිරිසවැටිය සෑ රඳුන්ට මැදිව ස්වදේශ කටයුතු අමාතයාංශයේ අනුරාධපුර සංචාරක බංගලාව පිහිටුවා ඇත. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි අනුරාධපුරය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

 

 

ලිපිනය සහ බංගලා භාරකරුගේ ඇමතුම් විස්තර

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය - ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය,
අංක 15, තිස්ස මාවත, පූජා නගරය, අනුරාධපුරය.


landlord ringing-mobile

ඊ.එම්.සම්පත් අනුරජිත් ඒකනායක මයා - 071-8572590 / 075-6380530

ringing-mobile

ජේ.එල්.එන්.එස්.ජයකොඩි මිය - 071-3024278

 

 

කාමර අංක 1 2 3 4 5 6 7 8 9 10
පහසුකම් Non AC Non AC Non AC Non AC Non AC Non AC Non AC Non AC Non AC Non AC
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 4 4 4 4 4 4 4 4 3 3
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 800 රු. 800 රු. 800 රු. 800 රු. 800 රු. 800 රු. 800 රු. 800 රු. 600 රු. 600
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා රු. 1200 රු. 1200 රු. 1200 රු. 1200 රු. 1200 රු. 1200 රු. 1200 රු. 1200 රු. 900 රු. 900

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන 

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
 ජය ශ්‍රී මහා බෝධිය  කි.මී. 1.7  JayaSriMahaBodhi
 රුවන්වැලි මහ ස්ථූපය  කි.මී. 1.1  ruwanwalisaya
ජේතවන මහ ස්ථූපය / කෞතුකාගාරය කි.මී. 2.8  jethawanaramaya
ථූපාරාමය කි.මී. 1.7  Thuparamaya-dagoba-in-Anuradhapura-1459178020
අභයගිරි මහා ස්ථූපය කි.මී. 4.3  abhayagiriya-stupa
සමාධි බුද්ධ ප්‍රතිමාව කි.මී. 4.9  samadhi-budda-pratimawa
කුට්ටම් පොකුණ කි.මී. 3.7  kuttam-pokuna-
ගල්පාලම කි.මී. 7.0  galpalama
අශෝකාරාමය කි.මී. 6.4  ashokaramaya
බසවක්කුලම වැව මීටර් 400  basawakkulama wewa
නුවර වැව කි.මී. 11  nuwara wewa
මිරිසවැටිය මහා ස්ථූපය කි.මී. 1  mirisawatiya
ඉසුරුමුණිය කි.මී. 2.6  isurumuniya
තන්තිරිමලේ රාජ මහා විහාරය කි.මී. 38  thanthirimale