ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නාලක කලුවැව මහතා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ නව අධ්‍යක්ෂ ජනරාල් වරයා වශයෙන් සහ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වන පණ්ඩුක ශ්‍රී ප්‍රභාත් අබේවර්ධන මහතා බදුල්ල දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලාන,ස්වදේශ කටයුතු ,පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් 2023.06.13 දින අමාත්‍යංශයේදී පත්වීම් ලබා ගන්නා ලදි. මෙම අවස්ථාවන්ට අමාත්‍යංශ ලේකම් රංජිත් අශෝක මහතාද එක්ව සිටියේය.

1

1