ශ්‍රී සම්බුද්ධ වර්ෂ 2567 ක් වූ 2023 වර්ෂයේ වෙසක් උත්සවය වෙනුවෙන් මැයි මස 02 දින සිට මැයි මස 8 වන දින දක්වා වෙසක් සතියක් ප්‍රකාශ කර තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යංශයේ , කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සහ තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරීන් රැසක එක්ව සිටියේය.

 

1  1

1

1  1