- ආයතනික තොරතුරු
- සංවිධාන තොරතුරු
- මෙහෙයුම් තොරතුරු
- තීරණ සහ පනත්
- රාජ්‍ය සේවා තොරතුරු
- අයවැය තොරතුරු
- විවෘත රැස්වීම් තොරතුරු
- තීරණ ගැනීම සහ මහජන සහභාගිත්වය
- සහනාධාර පිළිබඳ තොරතුරු
- මහජන ප්‍රසම්පාදන තොරතුරු
- ලැයිස්තු, ලේඛන සහ දත්ත සමුදාය
- Information About Information Held
- ප්‍රකාශන පිළිබඳ තොරතුරු
- තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ තොරතුරු
- වෙනත් තොරතුරු
නවතම චක්‍රලේඛ
-
ග්‍රාම නිලධාරී දීමනා ගෙවීම
(අංක. 07/2024) -
දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල දුරකථන භාවිතය
(අංක. 05/2024) -
ප්‍රාදේශීය ලේකම් කාර්යාල සවිබල ගැන්වීම
(අංක. 06/2024(i))
විශේෂ නිවේදන
ශිෂ්‍යත්ව
විභාග ප්‍රතිඵල
නවතම පුවත්
Uncategorised
The Auditorium located in the Disaster Management Division can be reserved for special occasions.
+94 112 665 170
☛ Service Facilities
Facilities
|
Status
|
Air Condition | Available |
Seats | 294 |
Stage | (41' x 23') + (25' x 23') = 1518' |
Multimedia |
Projectors : 01
Screen : 01 (15' x 20')
|
Sanitary Facilities | Toilets (Male / Female / Disabled People) |
☛ Reservation Prices
- Prices for Reservation Of Auditorium
Institutes | Week Days (Per 01 Hour - Minimum 04 Hours) |
Weekend Days/Holidays (Per 01 Hour - Minimum 04 Hours) |
Government Institutes | LKR 8,500.00 | LKR 8,500.00 |
Non Government Institutes | LKR 8,500.00 | LKR 8,500.00 |
☛ Contact Details For Reservation Of Auditorium
Additional Secretary (Admin) - Disaster Management Division
Office - 0112 665 170
Fax - 0112 665 170
☛ Procedure for the Reservation of Auditorium
- The Disaster Management Division should be contacted for the possibility of booking the auditorium on the expected date. If it is possible to reserve the auditorium on the expected date, should obtain approval from the Additional Secretary (Admin), Disaster Management Division. (address below)
☛ Additional Secretary (Admin)
Disaster Management Division
Vidya Mawatha
Colombo 07.
Telephone :- 112 665 170
Fax :- 112 665 170
e-Mail :- This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
සුහුරුපාය ගොඩනැගිල්ලේ ස්ථාපිත ශ්‍රවණාගාරය රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනයන්හි විශේෂ අවස්ථා සදහා වෙන් කර ගත හැක.
+94 112 867 011
☛ සේවා පහසුකම්
පහසුකම්
|
පවතින තත්වය
|
වායුසමන පහසුකම
|
ඇත.
|
ආසන
|
504
|
වේදිකාව
|
72' x 21'
|
ශබ්ද වාහිනි හා ශබ්ද පාරිපාලන පද්ධති
|
ඇත |
බහු මාධ්‍ය |
ප්රක්ෂේපණ යන්ත්‍ර : 01
තිරය : 01 (13' x 07')
|
සනීපාරක්ෂක පහසුකම්
|
වැසිකිලි (පිරිමි / කාන්තා / ආබාධිත පොදු / විධායක ශ්‍රේණි )
|
☛ ශ්‍රවණාගාරය වෙන් කර ගැනීමේ ගාස්තු
- ශ්‍රවණාගාරය වෙන් කිරීම සඳහා මිල ගණන්
ආයතන | සතියේ දින (පැය 01 ක් සදහා) |
සති අන්ත හා නිවාඩු දින (පැය 01 ක් සදහා) |
දැනට සුහුරුපාය ගොඩනැගිල්ල තුල ස්ථීර වශයෙන් ස්ථාපිත ආයතන සදහා | රු. 15,000.00 | රු. 17,000.00 |
වෙනත් රාජ්‍ය ආයතන සදහා | රු. 15,500.00 | රු. 17,500.00 |
රාජ්‍ය නොවන ආයතන සදහා | රු. 16,000.00 | රු. 18,000.00 |
☛ ශ්‍රවණාගාරය වෙන් කරවා ගැනීම සඳහා ඇමතුම් තොරතුරු
සහකාර කළමණාකරන (මුල්‍ය) - යුද්ධ හමුදා ආරක්ෂක හා ඉංජිනේරු සේවා ශාඛාව
කාර්යාල - 0112 867 011
ජංගම - 0713 367 643 / 0769 116 379
☛ ශ්‍රවණාගාරය වෙන් කිරීමේ ක්‍රියා පටිපාටිය
- ශ්‍රවණාගාරය වෙන් කරවා ගැනීමට අපේක්ෂිත දින එය වෙන්කරවා ගැනීමට ඇති හැකියාව පිළිබද යුද්ධ හමුදා ආරක්ෂක හා ඉංජිනේරු සේවා ශාඛාව වෙතින් විමසා අපේක්ෂිත දින ශ්‍රවණාගාරය වෙන්කරවා ගැනීමට හැකියාව පවතින්නේනම් මෙම ශාඛාවට පිටපත් සහිතව ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (තාක්ෂණ) වෙතින් (ලිපිනය පහත දක්වා ඇත) අනුමැතිය ඉල්ලා සිටිය යුතුය.
☛අතිරේක ලේකම් (තාක්ෂණ)
ආරක්ෂක අමාත්‍යාංශය
නො:15/05
බාල දක්ෂ මාවත
කොලඹ 03.
දුරකථන අංකය :- 0112 - 437 078
ෆැක්ස් :- 0112 - 421479
විද්‍යුත් තැපෑල :- modtechnical.branch[at]gmail.com
☛පිටපත
අධ්යක්ෂ
යුහ ආරක්ෂක හා ඉංජිනේරු සේවා ශාඛාව
දුරකථන අංකය :- 0112 - 867 011
ෆැක්ස් :- 0112 - 867 244
විද්‍යුත් තැපෑල :- suhurupayaslabr[at]gmail.com
☛ ශ්‍රවණාගාරය භාවිතා කිරීමට කොන්දේසි
- ශ්රවණගාර තුලට ආහාර ගෙනයාම සපුරා තහනම්.
- ශ්‍රවණාගාරයේ ඇති අසුන් ඉරිම,සීරීම,පෑන් ඉරි ඇදිම නොකල යුතුය.
- ශ්‍රවණාගරය භාවිතා කිරිම වෙනුවෙන් මුදල් ගෙවිමේදී "ලේකම් ආරක්ෂක අමාත්‍යාංශය" නමට ලියන ලද ෂණපතක් මඟින් හෝ මුදලින් ලබාදීම කල යුතුය.
- ශ්‍රවණාගාරය භාවිතා කරන දිනට පෙරදින මෙම පරිශ්‍රයට ඇතුළු වන වාහන පිළිබඳ විස්තර වාර්ථාවක් ලබාදිය යුතුය.
- ශ්‍රවණාගාරයේ පවත්වනු ලබන වැඩසටහන් සඳහා ප්‍රභූ පුද්ගලයින් පැමිනෙන්නේනම් ඒ බැව් මෙම ශාඛාව වෙතදැනුම්දිය යුතුයි.