ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ත්‍රිකුණාමලය නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව ත්‍රිකුණාමලය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය - සංචාරක නිවාසය ,රෝහල පාර,සෑන්ඩ් බේ, ත්‍රිකුණාමලය.

සංචාරක බංගලා භාරකරු - +94 719 392 349 (කේ. පී. එස්. ප්‍රියංකර)

වායු සමනය සහිත කාමර ගණන 06
වායු සමනය රහිත කාමර ගණන -
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 12
කාමර අංක 1 2 3 4 5 6
පහසුකම් AC AC AC AC AC AC
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 850 රු.850 රු.850 රු.850 රු.850 රු.850
අර්ධ රාජ්‍ය නිලධාරීන් සඳහා රු. 1900 රු.1900 රු.1900 රු.1900 රු.1900 රු.1900

සංචාරක බංගලාව වෙන් කර ගන්නා ආකාරය

  • මෙම සංචාරක බංගලාව වෙන්කිරීමේ වරප්‍රසාදය හිමිව ඇත්තේ රාජ්‍ය අංශයේ / අර්ධ රාජ්‍ය අංශයේ නිලධාරීන්ට හා විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ආරක්ෂක අංශයේ නිලධාරීන්ට (ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක) පමණක් බව කාරුණිකව සලකන්න.
  • සංචාරක බංගලා වෙන් කර ගැනීම සඳහා මේ සමඟ දක්වා ඇති අයදුම්පත්‍රය නිසි පරිදි පුරවා, ආසන්නතම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07. (8 වෙනි මහල ) වෙත පැමිණෙන්න.
  • ඔබට සංචාර බංගලා වෙන් කර ගැනීමට හැකි වන්නේ ඔබ අයදුම්පත්‍රය ඉදිරිපත් කරන දින සිට දින 30ක් ඉදිරියෙන් ඇති (මාසයක් ඉදිරියෙන්) දිනක් සඳහා වේ.
  • විමසීම් දුරකතන අංක - +94 112 691 073

සංචාරක බංගලාවේ නවාතැන් ගනු ලබන ඔබ පහත සඳහන් කරුණු පිළිබඳව ප්‍රමුඛතාවයක්, සැලකිල්ලක් දක්වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

  • අයදුම්කරු සංචාරක නිවාසයේ අනිවාර්‍යයෙන් නවාතැන් ගැනීම සිදුකළ යුතු අතර සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමේදී රාජකාරී හැදුනුම්පත, අමාත්‍යාංශයෙන්/ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අනුමත කරන ලද අයදුම් පතේ පිටපතක් හා මුදල් ගෙවන ලද කුවිතාන්සියේ මුල් පිටපත බංගලා භාරකරු වෙත අනිවාර්‍යයෙන් ඉදිරිපත් කළ යුතුය. අයදුම්පතෙහි සදහන් නොමැති පුද්ගලයන් සදහා නවාතැන් පහසුකම් නොසපයන ලෙස සංචාරක නිවාස භාරකරුවන් දැනුවත් කර ඇති බැවින් අයදුම්පතෙහි නම සදහන්ව නොමැති කිසිදු පුද්ගලයකු සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමට රැගෙන නොයා යුතුය.
  • සැ.යු - අයදුම්කරු නොමැතිව නවාතැන් ගැනීම සදහා පැමිණෙන පිරිස ආපසු හරවා යැවීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.
  • මෙම අමාත්‍යාංශයේ රාජකාරි අවශ්‍යතාවයකදී කෙටි දැනුම්දීමකින් මෙම වෙන් කිරීම අවලංගු කිරීමේ පදනම මත සංචාරක බංගලාව වෙන්කරනු ලැබේ. එවැනි අවස්ථාවක දී ගෙවන ලද මුදල ආපසු ගෙවනු ලැබේ.
  • අයදුම්කරුගේ හේතුවක් මත වෙන්කරගත් සංචාරක බංගලාවක් භාවිතා කිරීමට නොහැකිවීම මත ඒ වෙනුවෙන් ගෙවන ලද මුදල් ආපසු ගෙවීමක් හෝ වෙනත් දිනයක් ලබාදීම සිදුකරනු නොලැබේ.
  • වෙන්කරගත් අයදුම් පත්‍රය කිසිදු හේතුවක් නිසා හෝ වෙනත් අයදුම්කරුවෙකු වෙත පැවරීමට ඉඩ දෙනු නොලැබේ.
  • නවාතැන් ගන්නා අයගේ අනන්‍යතාවය පිළිබඳව අයදුම්කරු සෑහීමකට පත්විය යුතු අතර, නවාතැන් ගන්නා කාල වකවානුව තුළදී ඒ සම්බන්ධයෙන් වන සියලු වගකීම් අයදුම්කරු විසින් දැරිය යුතුය.
  • ඇඳ ඇතිරිලි, තුවා, කොට්ට උර හා ආහාර පාන සඳහා සංචාරක නිවාස භාරකරු වෙත ගෙවීම් කළ යුතුය. ආහාර පාන ලබා ගැනීමේදී සංචාරක නිවාස භාරකරු වෙතින් මෙනු පත විමසිය යුතු අතර ඒ අනුව අදාල මුදල් ගෙවිය යුතුය. සංචාරක නිවාසය තුලදී ගෙවන සෑම ගෙවීමකටම විධිමත් රිසිට් පතක් ලබා ගත යුතු වේ.
  • සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ එහි අභ්‍යන්තර හෝ බාහිර කිසිවකට අලාභ හානි නොකළ යුතුයි. එවැනි අලාභ හානියක් සිදුවුවහොත් එය යථා තත්වයට පත් කිරීමට වන සියළු වියදම් ඔබ විසින් දැරිය යුතුය.
  • මෙම බංගලාවේ උත්සව හෝ සම්භාෂණ පැවැත්වීම හා මත්පැන්,දුම්වැටි භාවිතා කිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ.
  • ඔබ සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔබට විරුද්ධව යම් පැමිණිල්ලක් ලැබුණහොත් ඉදිරියේදී මෙම අමාත්‍යාංශයේ සංචාරක නිවාස වෙන් කිරීම පිළිබඳ ඔබේ හා පවුලේ අයගේ අයදුම්පත් සලකා බලනු නොලැබේ.
අම්පාර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාතයාංශයේ අම්පාර C-09 සංචාරක බංගලාව අම්පාර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.
ලිපිනය සහ බංගලා භාරකරුගේ ඇමතුම් විස්තර
home

සංචාරක නිවාස භාරකරු,
C-09 සංචාරක නිවාසය,
දුටුගැමුණු මාවත, අම්පාර.

landlord ringing-mobile

සුසන්ත වජිර බණ්ඩාර මයා - 0719206310

ringing-mobile

ජී.එල්.බී.කේ. දේවින්ද මයා - 0710106728

කාමර අංක 1 2 3 4 5 6 7 8 9 10
පහසුකම් Non AC Non AC Non AC Non AC Non AC AC AC Non AC Non AC Non AC
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2 2 2 3 3 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 600 රු. 600 රු. 600 රු. 600 රු. 600 රු. 900 රු. 900 රු. 600 රු. 600 රු. 600
අර්ධ රාජ්‍ය නිලධාරීන් සඳහා රු. 900 රු. 900 රු. 900 රු. 900 රු. 900 රු. 1350 රු. 1350 රු. 900 රු. 900 රු. 900
මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන
නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
දීඝවාපිය කි.මී. 2 deegawapiya
මහාවාපිය කි.මී. 2  
බුද්ධංගල කි.මී. 2 buddangala
රඡගල කි.මී. 2 Rajagala
මුහුදු මහා විහාරය කි.මී. 2 Muhudu Maha Vihara
මා ඔය විහාරය කි.මී. 2  
අරංතලාව භික්ෂු ඝාතක ස්මාරකය කි.මී. 2 Aranthalawa-Memorial-Complex-
මගුල් මහා විහාරය කි.මී. 2 magulmaha-viharaya
ආරුම්ගම්බේ කි.මී. 2 Arugam bay beach
ගල් ඔය ඡාතික වනෝද්‍යානය කි.මී. 2 gal-oya-national-park
මාදුරු ඔය කි.මී. 2 maduru-oya
පොතුවිල් පොයින්ට් කි.මී. 2 Pottuvil Point
ඉගිනියාගල සේනානායක සමුද්‍රය කි.මී. 2 Senanayake-Samudraya

It is our expectation to provide safe accommodation and other facilities at an affordable price via Madu Circuit Bungalow of the Ministry of Home Affairs situated in Madu town, for those who expect to travel towards Madu town. 

Address & Circuit Bungalow Keeper

Circuit Bungalow Keeper,
The Circuit Bungalow, Periyapndivirichchan,
Madu.
 
Mr.H.G.H.H.Madhushanka - 076-4341518

Mr. B.G.R.Gayashan - 077-8584226

Room Number 1 2 3 4 5 6 7 8 9
Facilities AC AC AC AC AC AC AC AC AC
Number of occupants/visitors that could be accommodated 3 3 3 4 2 4 3 2 3
For Government Officers/Retired Officers Rs. 900 Rs. 900 Rs. 900 Rs. 1200 Rs. 900 Rs. 1200 Rs. 900 Rs. 900 Rs. 900
Semi-government Officers / Gov. Bank officers Rs. 1350 Rs. 1350 Rs. 1350 Rs. 1800 Rs. 1350 Rs. 1800 Rs. 1350 Rs. 1350 Rs. 1350

Places you can visit from this circuit bungalow

Places to be visited Distance from the circuit bungalow
 Madhu Shrine  1.5 Km  Madhu Church
 Kannar Church - Muruththan  40 Km
Yodha Wewa 40 Km  yoda-lake
Thilankedswaree Kovil 45 Km
Alli Rani Kovil 45 Km  AlliRani-Fort--Mannar
Mannar Fort 55 Km  Mannar-kotuwa
Baobab Tree 55 Km  Baobab-Tree
Hanging Bridge 15 Km  sangili-brige

මාතර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ සංචාරක බංගලාව මාතර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය - සංචාරක නිවාස භාරකරු , ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, සංචාරක නිවාසය උඩපීක්වැල්ල, මාතර.

සංචාරක බංගලා භාරකරු - +94 704 161 595 (ගාමිණී වීරසිංහ මයා) / +94 715 184 410 (කේ. සී. පී. පෙරේරා මයා)

වායු සමනය සහිත කාමර ගණන -
වායු සමනය රහිත කාමර ගණන 06
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 17
කාමර අංක 1 2 3 4 5 6
පහසුකම් Non AC Non AC Non AC Non AC Non AC Non AC
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 3 3 3 3 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 300 රු. 400 රු. 400 රු. 300 රු. 300 රු. 400
අර්ධ රාජ්‍ය නිලධාරීන් සඳහා රු. 800 රු. 900 රු. 900 රු. 700 රු. 800 රු. 800