විශේෂ නිවේදන

ශිෂ්‍යත්ව

විභාග ප්‍රතිඵල

ස්ථාන මාරු පටිපාටි

ශ්‍රී ලංකාවේ ඓතිහාසික පුරවරයන් අතර ප්‍රමුඛත්වයක් දරන්නා වූ අනුරාධපුර නගරයේ ස්වර්ණමාලී සෑ රඳුන් හා මිරිසවැටිය සෑ රඳුන්ට මැදිව ස්වදේශ කටයුතු අමාතයාංශයේ අනුරාධපුර සංචාරක බංගලාව පිහිටුවා ඇත. ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි අනුරාධපුරය නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය 

home

සංචාරක නිවාස භාරකරු,
සංචාරක නිවාසය - ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය,
අංක 15, තිස්ස මාවත, පූජා නගරය, අනුරාධපුරය.

 

කාමර අංක 1 2 3 4 5 6 7 8 9 (රාජකාරි) 10 (රාජකාරි)
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය නොකළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 4 4 4 4 4 4 4 4 2 3
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 960 රු. 960 රු. 960 රු. 960 රු. 960 රු. 960 රු. 1440 රු. 1440 රු. 1080 රු. 1080
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා රු. 1440 රු. 1440 රු. 1440 රු. 1440 රු. 1440 රු. 1440 රු. 2160 රු. 2160 රු. 1620 රු. 1620

 

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන 

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
 ජය ශ්‍රී මහා බෝධිය  කි.මී. 1.7  JayaSriMahaBodhi
 රුවන්වැලි මහ ස්ථූපය  කි.මී. 1.1  ruwanwalisaya
ජේතවන මහ ස්ථූපය / කෞතුකාගාරය කි.මී. 2.8  jethawanaramaya
ථූපාරාමය කි.මී. 1.7  Thuparamaya-dagoba-in-Anuradhapura-1459178020
අභයගිරි මහා ස්ථූපය කි.මී. 4.3  abhayagiriya-stupa
සමාධි බුද්ධ ප්‍රතිමාව කි.මී. 4.9  samadhi-budda-pratimawa
කුට්ටම් පොකුණ කි.මී. 3.7  kuttam-pokuna-
ගල්පාලම කි.මී. 7.0  galpalama
අශෝකාරාමය කි.මී. 6.4  ashokaramaya
බසවක්කුලම වැව මීටර් 400  basawakkulama wewa
නුවර වැව කි.මී. 11  nuwara wewa
මිරිසවැටිය මහා ස්ථූපය කි.මී. 1  mirisawatiya
ඉසුරුමුණිය කි.මී. 2.6  isurumuniya
තන්තිරිමලේ රාජ මහා විහාරය කි.මී. 38  thanthirimale

පොළොන්නරුව නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාතයාංශයේ පොළොන්නරුව නව සංචාරක බංගලාව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි පොළොන්නරුව නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය 

සංචාරක නිවාස භාරකරු,
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,
සංචාරක නිවාසය පැරකුම් නිකේතනය, නව නගරය, පොලොන්නරුව.

 

කාමර අංක 1 2 3
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs.1080 Rs.1080 Rs.1080
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා Rs.1620 Rs.1620 Rs.1620

සංචාරක බංගලාව වෙන් කර ගන්නා ආකාරය

  • මෙම සංචාරක බංගලාව වෙන්කිරීමේ වරප්‍රසාදය හිමිව ඇත්තේ රාජ්‍ය අංශයේ / අර්ධ රාජ්‍ය අංශයේ නිලධාරීන්ට හා විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ආරක්ෂක අංශයේ නිලධාරීන්ට (ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක) පමණක් බව කාරුණිකව සලකන්න.
  • සංචාරක බංගලා වෙන් කර ගැනීම සඳහා මේ සමඟ දක්වා ඇති අයදුම්පත්‍රය නිසි පරිදි පුරවා, ආසන්නතම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07. (8 වෙනි මහල ) වෙත පැමිණෙන්න.
  • ඔබට සංචාර බංගලා වෙන් කර ගැනීමට හැකි වන්නේ ඔබ අයදුම්පත්‍රය ඉදිරිපත් කරන දින සිට දින 30ක් ඉදිරියෙන් ඇති (මාසයක් ඉදිරියෙන්) දිනක් සඳහා වේ.
  • විමසීම් දුරකතන අංක - +94 112 691 073

සංචාරක බංගලාවේ නවාතැන් ගනු ලබන ඔබ පහත සඳහන් කරුණු පිළිබඳව ප්‍රමුඛතාවයක්, සැලකිල්ලක් දක්වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

  • අයදුම්කරු සංචාරක නිවාසයේ අනිවාර්‍යයෙන් නවාතැන් ගැනීම සිදුකළ යුතු අතර සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමේදී රාජකාරී හැදුනුම්පත, අමාත්‍යාංශයෙන්/ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අනුමත කරන ලද අයදුම් පතේ පිටපතක් හා මුදල් ගෙවන ලද කුවිතාන්සියේ මුල් පිටපත බංගලා භාරකරු වෙත අනිවාර්‍යයෙන් ඉදිරිපත් කළ යුතුය. අයදුම්පතෙහි සදහන් නොමැති පුද්ගලයන් සදහා නවාතැන් පහසුකම් නොසපයන ලෙස සංචාරක නිවාස භාරකරුවන් දැනුවත් කර ඇති බැවින් අයදුම්පතෙහි නම සදහන්ව නොමැති කිසිදු පුද්ගලයකු සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමට රැගෙන නොයා යුතුය.
  • සැ.යු - අයදුම්කරු නොමැතිව නවාතැන් ගැනීම සදහා පැමිණෙන පිරිස ආපසු හරවා යැවීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.
  • මෙම අමාත්‍යාංශයේ රාජකාරි අවශ්‍යතාවයකදී කෙටි දැනුම්දීමකින් මෙම වෙන් කිරීම අවලංගු කිරීමේ පදනම මත සංචාරක බංගලාව වෙන්කරනු ලැබේ. එවැනි අවස්ථාවක දී ගෙවන ලද මුදල ආපසු ගෙවනු ලැබේ.
  • අයදුම්කරුගේ හේතුවක් මත වෙන්කරගත් සංචාරක බංගලාවක් භාවිතා කිරීමට නොහැකිවීම මත ඒ වෙනුවෙන් ගෙවන ලද මුදල් ආපසු ගෙවීමක් හෝ වෙනත් දිනයක් ලබාදීම සිදුකරනු නොලැබේ.
  • වෙන්කරගත් අයදුම් පත්‍රය කිසිදු හේතුවක් නිසා හෝ වෙනත් අයදුම්කරුවෙකු වෙත පැවරීමට ඉඩ දෙනු නොලැබේ.
  • නවාතැන් ගන්නා අයගේ අනන්‍යතාවය පිළිබඳව අයදුම්කරු සෑහීමකට පත්විය යුතු අතර, නවාතැන් ගන්නා කාල වකවානුව තුළදී ඒ සම්බන්ධයෙන් වන සියලු වගකීම් අයදුම්කරු විසින් දැරිය යුතුය.
  • ඇඳ ඇතිරිලි, තුවා, කොට්ට උර හා ආහාර පාන සඳහා සංචාරක නිවාස භාරකරු වෙත ගෙවීම් කළ යුතුය. ආහාර පාන ලබා ගැනීමේදී සංචාරක නිවාස භාරකරු වෙතින් මෙනු පත විමසිය යුතු අතර ඒ අනුව අදාල මුදල් ගෙවිය යුතුය. සංචාරක නිවාසය තුලදී ගෙවන සෑම ගෙවීමකටම විධිමත් රිසිට් පතක් ලබා ගත යුතු වේ.
  • සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ එහි අභ්‍යන්තර හෝ බාහිර කිසිවකට අලාභ හානි නොකළ යුතුයි. එවැනි අලාභ හානියක් සිදුවුවහොත් එය යථා තත්වයට පත් කිරීමට වන සියළු වියදම් ඔබ විසින් දැරිය යුතුය.
  • මෙම බංගලාවේ උත්සව හෝ සම්භාෂණ පැවැත්වීම හා මත්පැන්,දුම්වැටි භාවිතා කිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ.
  • ඔබ සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔබට විරුද්ධව යම් පැමිණිල්ලක් ලැබුණහොත් ඉදිරියේදී මෙම අමාත්‍යාංශයේ සංචාරක නිවාස වෙන් කිරීම පිළිබඳ ඔබේ හා පවුලේ අයගේ අයදුම්පත් සලකා බලනු නොලැබේ.

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
 පුරාණ තාක්ෂණ කෞතුකාගාරය කි.මී 1.1  madu chirch
 පොත්ගුල් විහාරය කි.මී 1.8  madu chirch
 නිශ්ශංක ලතා මණ්ඩපය කි.මී 4.5  madu chirch
 පරාක්‍රම සමුද්‍රය කි.මී 4.7  madu chirch
 ගල් විහාරය කි.මී 7.1 madu chirch
 අංගම්මැඩිල්ල කි.මී 22  madu chirch
 දිඹුලාගල කි.මී 25.8  madu chirch
 මින්නේරිය ජාතික වනෝද්‍යානය කි.මී 26.5  madu chirch
 මින්නේරිය වැව කි.මී 32  madu chirch
 කවුඩුළු වැව කි.මී 36.4   Kavudulu
 මැදිරිගිරිය වටදාගෙය කි.මී 35  madu chirch
 සෝමාවතිය රජමහා විහාරය කි.මී 42.5  madu chirch
 මාදුරු ඔය කි.මී 56  madu chirch
අම්පාර නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අම්පාර සංචාරක බංගලාව අම්පාර නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය 

home

සංචාරක නිවාස භාරකරු,
B-10 සංචාරක නිවාසය,
දුටුගැමුණු මාවත, අම්පාර.

 

කාමර අංක 1 2 3 4
පහසුකම් වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 3 4 4 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා රු. 1080 රු. 1440 රු.1440 රු. 720
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා රු. 1620 රු. 2160 රු.2160 රු. 1080

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර
 දීඝවාපිය  කි.මී. 18  deegawapiya
බුද්ධංගල කි.මී. 7  buddangala
රඡගල කි.මී. 26  Rajagala
මුහුදු මහා විහාරය කි.මී. 74  Muhudu Maha Vihara
අරංතලාව භික්ෂු ඝාතක ස්මාරකය කි.මී. 46  Aranthalawa-Memorial-Complex-
මගුල් මහා විහාරය කි.මී. 81  magulmaha-viharaya
ආරුම්ගම්බේ කි.මී. 77  Arugam bay beach
ගල් ඔය ඡාතික වනෝද්‍යානය කි.මී. 21  gal-oya-national-park
මාදුරු ඔය කි.මී. 83  maduru-oya
පොතුවිල් පොයින්ට් කි.මී. 73  Pottuvil Point
ඉගිනියාගල සේනානායක සමුද්‍රය කි.මී. 22  Senanayake-Samudraya

පොළොන්නරුව නගරයේ පිහිටි ස්වදේශ කටයුතු අමාතයාංශයේ පොළොන්නරුව නව සංචාරක බංගලාව ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් හෙබි පොළොන්නරුව නගරය කරා සංචාරය කිරීමට අපේක්ෂා කරන ඔබට ආරක්ෂාකාරී හා සහන මිලට නවාතැන් ඇතුළු අනෙකුත් පහසුකම් සැපයීම අපගේ අපේක්ෂාවයි.

ලිපිනය 

සංචාරක නිවාස භාරකරු,
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය,
සංචාරක නිවාසය නව නගරය, පොලොන්නරුව

 

කාමර අංක 1 2 3
පහසුකම් වායුසමීකරණය නොකළ වායුසමීකරණය කළ වායුසමීකරණය නොකළ
නවාතැන් ගත හැකි පුද්ගලයින් ගණන 2 2 2
රජයේ නිලධාරීන් / විශ්‍රාමික නිලධාරීන් සඳහා Rs.720 Rs.1080 Rs.720
අර්ධ රාජ්‍ය නිලධාරීන් / රජයේ බැංකු නිලධාරීන් සඳහා Rs.1080 Rs.1620 Rs.1080

සංචාරක බංගලාව වෙන් කර ගන්නා ආකාරය

  • මෙම සංචාරක බංගලාව වෙන්කිරීමේ වරප්‍රසාදය හිමිව ඇත්තේ රාජ්‍ය අංශයේ / අර්ධ රාජ්‍ය අංශයේ නිලධාරීන්ට හා විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම ආරක්ෂක අංශයේ නිලධාරීන්ට (ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක) පමණක් බව කාරුණිකව සලකන්න.
  • සංචාරක බංගලා වෙන් කර ගැනීම සඳහා මේ සමඟ දක්වා ඇති අයදුම්පත්‍රය නිසි පරිදි පුරවා, ආසන්නතම දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හෝ අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, නිදහස් චතුරශ්‍රය, කොළඹ 07. (8 වෙනි මහල ) වෙත පැමිණෙන්න.
  • ඔබට සංචාර බංගලා වෙන් කර ගැනීමට හැකි වන්නේ ඔබ අයදුම්පත්‍රය ඉදිරිපත් කරන දින සිට දින 30ක් ඉදිරියෙන් ඇති (මාසයක් ඉදිරියෙන්) දිනක් සඳහා වේ.
  • විමසීම් දුරකතන අංක - +94 112 691 073

සංචාරක බංගලාවේ නවාතැන් ගනු ලබන ඔබ පහත සඳහන් කරුණු පිළිබඳව ප්‍රමුඛතාවයක්, සැලකිල්ලක් දක්වනු ඇතැයි අපගේ බලාපොරොත්තුවයි.

  • අයදුම්කරු සංචාරක නිවාසයේ අනිවාර්‍යයෙන් නවාතැන් ගැනීම සිදුකළ යුතු අතර සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමේදී රාජකාරී හැදුනුම්පත, අමාත්‍යාංශයෙන්/ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මගින් අනුමත කරන ලද අයදුම් පතේ පිටපතක් හා මුදල් ගෙවන ලද කුවිතාන්සියේ මුල් පිටපත බංගලා භාරකරු වෙත අනිවාර්‍යයෙන් ඉදිරිපත් කළ යුතුය. අයදුම්පතෙහි සදහන් නොමැති පුද්ගලයන් සදහා නවාතැන් පහසුකම් නොසපයන ලෙස සංචාරක නිවාස භාරකරුවන් දැනුවත් කර ඇති බැවින් අයදුම්පතෙහි නම සදහන්ව නොමැති කිසිදු පුද්ගලයකු සංචාරක නිවාසයේ නවාතැන් ගැනීමට රැගෙන නොයා යුතුය.
  • සැ.යු - අයදුම්කරු නොමැතිව නවාතැන් ගැනීම සදහා පැමිණෙන පිරිස ආපසු හරවා යැවීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න.
  • මෙම අමාත්‍යාංශයේ රාජකාරි අවශ්‍යතාවයකදී කෙටි දැනුම්දීමකින් මෙම වෙන් කිරීම අවලංගු කිරීමේ පදනම මත සංචාරක බංගලාව වෙන්කරනු ලැබේ. එවැනි අවස්ථාවක දී ගෙවන ලද මුදල ආපසු ගෙවනු ලැබේ.
  • අයදුම්කරුගේ හේතුවක් මත වෙන්කරගත් සංචාරක බංගලාවක් භාවිතා කිරීමට නොහැකිවීම මත ඒ වෙනුවෙන් ගෙවන ලද මුදල් ආපසු ගෙවීමක් හෝ වෙනත් දිනයක් ලබාදීම සිදුකරනු නොලැබේ.
  • වෙන්කරගත් අයදුම් පත්‍රය කිසිදු හේතුවක් නිසා හෝ වෙනත් අයදුම්කරුවෙකු වෙත පැවරීමට ඉඩ දෙනු නොලැබේ.
  • නවාතැන් ගන්නා අයගේ අනන්‍යතාවය පිළිබඳව අයදුම්කරු සෑහීමකට පත්විය යුතු අතර, නවාතැන් ගන්නා කාල වකවානුව තුළදී ඒ සම්බන්ධයෙන් වන සියලු වගකීම් අයදුම්කරු විසින් දැරිය යුතුය.
  • ඇඳ ඇතිරිලි, තුවා, කොට්ට උර හා ආහාර පාන සඳහා සංචාරක නිවාස භාරකරු වෙත ගෙවීම් කළ යුතුය. ආහාර පාන ලබා ගැනීමේදී සංචාරක නිවාස භාරකරු වෙතින් මෙනු පත විමසිය යුතු අතර ඒ අනුව අදාල මුදල් ගෙවිය යුතුය. සංචාරක නිවාසය තුලදී ගෙවන සෑම ගෙවීමකටම විධිමත් රිසිට් පතක් ලබා ගත යුතු වේ.
  • සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ එහි අභ්‍යන්තර හෝ බාහිර කිසිවකට අලාභ හානි නොකළ යුතුයි. එවැනි අලාභ හානියක් සිදුවුවහොත් එය යථා තත්වයට පත් කිරීමට වන සියළු වියදම් ඔබ විසින් දැරිය යුතුය.
  • මෙම බංගලාවේ උත්සව හෝ සම්භාෂණ පැවැත්වීම හා මත්පැන්,දුම්වැටි භාවිතා කිරීම සම්පුර්ණයෙන්ම තහනම් වේ.
  • ඔබ සංචාරක නිවාසයේ ගත කරන කාලය තුළ කරන ලද ක්‍රියාවක් සම්බන්ධයෙන් ඔබට විරුද්ධව යම් පැමිණිල්ලක් ලැබුණහොත් ඉදිරියේදී මෙම අමාත්‍යාංශයේ සංචාරක නිවාස වෙන් කිරීම පිළිබඳ ඔබේ හා පවුලේ අයගේ අයදුම්පත් සලකා බලනු නොලැබේ.

මෙම සංචාරක බංගලාවේ සිට ඔබට නැරඹිය හැකි ස්ථාන

නැරඹිය හැකි ස්ථාන සංචාරක බංගලාවේ සිට දුර  
 පුරාණ තාක්ෂණ කෞතුකාගාරය කි.මී 1.1  madu chirch
 පොත්ගුල් විහාරය කි.මී 1.8  madu chirch
 නිශ්ශංක ලතා මණ්ඩපය කි.මී 4.5  madu chirch
 පරාක්‍රම සමුද්‍රය කි.මී 3.6 madu chirch
 ගල් විහාරය කි.මී 5 madu chirch
 අංගම්මැඩිල්ල කි.මී 22  madu chirch
 දිඹුලාගල කි.මී 26.5 madu chirch
 මින්නේරිය ජාතික වනෝද්‍යානය කි.මී 26.5  madu chirch
 මින්නේරිය වැව කි.මී 32  madu chirch
 කවුඩුළු වැව කි.මී 35   Kavudulu
 මැදිරිගිරිය වටදාගෙය කි.මී 35  madu chirch
 සෝමාවතිය රජමහා විහාරය කි.මී 42.5  madu chirch
 මාදුරු ඔය කි.මී 57  madu chirch